FAST FOOD - TAKE AWAY - CHICKEN KOTTU

පසුපසට | අවන්හල | ඉදිරියට

MNMNMNMN
මෙත්නිම් සයිබර් අවන්හල

 

තෙල් මේස හැඳි එකක් දමා එය තදින් රත්කරගන්න. ලූනු, සුදුළූණු, ඉඟුරු, කරපිංචා කොළ, මිරිස්, ළුණු කොල, කැරට් තෙන්පරාදුව කුරුගෑමට හැන්දක් භාවිතා කරන්න. මදක් පාට වනස්වෙන මේ අවස්ථාවේදී තවත් තෙල් මේස හැන්දක් බිත්තරයක්, ලුණු, ගම්මිරිස් සහ සොයා සෝස් ස්වල්පයක් එකතුකරගෙන, පරාටා රොටි කැබලි සහ ච්කන් කැබලි එකතු කරගන්න.

මිල රුපියල් (LKR): 385.00

(c) Dinsara Systems & Accounting Solutions.

+94 33 22 58 250